Visit of the Prime Minister of Sri Lanka to India from 18-20 October 2018 Print option in slimbox / lytebox? (info)
Friday, 19 October 2018 11:49

Rahul Gandhi, President of the Indian National Congress called on Prime Minister Ranil Wickremesinghe with the former Indian Prime Minister of India, Dr Manmohan Singh, Chairperson of the United Progressive Alliance, Sonia Gandhi, Senior Congress Party Leader, Anand Sharma at the Taj Palace Hotel in New Delhi, today. 

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය ජාතික කොන්ග්‍රසයේ සභාපති රාහුල් ගාන්ධි මහතා ප්‍රමුඛ එම කොංග්‍ර‍සයේ ප්‍ර‍ධානීන් වන ආචාර්ය මන්මෝහන් සිං, සෝනියා ගාන්ධි, ආනන්ද ෂර්මා යන මහත්ම මහත්මීහු නවදිල්ලි නුවර ටාජ් හෝටලයේ දී හමුවී සාකච්ඡා පැවැත්වූ අවස්ථාව ඡායාරූපවල දැක්වේ.